බෞද්ධ පන්සල්

බෞද්ධයන් වන්දනාමාන කරනා සහ සංඝයා වැඩසිටිනා ආගමික ස්ථාන පන්සල් නම්වේ.

පන්සලක අංග

චෛත්‍යයන්

සංඝ ප්‍රයෝජනයට ඇති කොටස්

පන්සලක කාර්යය

පන්සල විසින් මිනිසාගේ ජීවිතයේ උපතේ සිට මරණය දක්වා ම සිදුවන සියලුම විශේශ කටයුතුවල ප්‍රදානත්වය ගනියි. දරුවන්ට කුඩා කල සිටම නිවැරදි යහපත් ආකල්ප ලබාදෙමින් ඔවුන් යහමගට ගැනීමට පන්සල දරන උත්සාහය අප්‍රමාණ ය. දහම් පාසල් මගින් දහම් අධ්‍යාපනය ලබා දීමද පන්සලේ ප්‍රදාන කාර්‍යයකි. ගමේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ලබා ගැනීමට ගැමියා යන්නෙ පන්සලේ වෙසෙන ස්වාමීන් වහන්සේ වෙත ය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බෞද්ධ පන්සල් පිළිබඳ තොරතුරු, බෞද්ධ පන්සල් යනු කුමක්ද? බෞද්ධ පන්සල් යනු කුමක් දර්ශනය කරන්නේ?