බෞද්ධාලෝක මහා විද්‍යාලය

වෑකඩ බෞද්ධාලෝක මහා විදුහල පානදුර ප්‍රදේශයේ ජනප්‍රිය බෞද්ධ පාසලකි. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය තෙක් සිසුන් 1500කට වැඩි පිරිසක් මෙහි ඉගෙනුම ලබන අතර උසස් පෙළ කලා, වාණිජ අංශ ඔස්සේද සිසු සිසුවියන් අධ්‍යාපනය ලබති.

පාසල් වර්ගය.  : 1-c ( mixed school)

ආදර්ශ පාඨය.  : පිබිදෙමු පිබිදී පුබුදමු

විදුහල්පති.  : කේ. කේ. ආර් ප්‍රනාන්දු මිය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බෞද්ධාලෝක මහා විද්‍යාලය පිළිබඳ තොරතුරු, බෞද්ධාලෝක මහා විද්‍යාලය යනු කුමක්ද? බෞද්ධාලෝක මහා විද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?