භගවත් සුබ්රමාන්ය චන්ද්‍රසේකර් (අනියම් ලෙසින් චන්ද්‍රා; කන්නඩ: ಭಗವತ್ ಸುಬ್ರಹ್ಮಣ್ಯ ಚಂದ್ರಶೇಖರ್, ශබ්දකිරීම (උදවු·විස්තර); උපත 17 මැයි 1945 මයිසූරයෙහිදී) යනු පා දඟ පන්දු යැවීමේ විශේෂඥයෙකු වූ හිටපු ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
| පුද්ගලික තොරතුරු | ||||
|---|---|---|---|---|
| පන්දුවට පහර දීමේ ශෛලිය | දකුණතින්-පන්දුවට පහර දෙන | |||
| පක්දු යැවීමේ ශෛලිය | පා දඟ | |||
| වෘත්තීමය සංඛ්‍යායන | ||||
| තරගාවලිය | ටෙස්ට් තරග | එදිජා | ||
| තරග | 58 | 1 | ||
| රැස්කල ලකුණු ගණන | 167 | 11 | ||
| පිතිකරණයේ සාමාන්‍යය | 4.07 | - | ||
| 100s/50s | -/- | -/- | ||
| වැඩිම ලකුණු ගණන | 22 | 11* | ||
| පන්දු යැවීම් | 15963 | 56 | ||
| කඩුලු | 242 | 3 | ||
| පන්දු වැවීමේ සාමාන්‍යය | 30.5 | 12.00 | ||
| ඉනිමකදී කඩුලු 5 | 16 | - | ||
| තරගයකදී කඩුලු 10 | 2 | n/a | ||
| හොඳම පන්දු යැවීම | 8/79 | 3/36 | ||
| පන්දු ඇල්ලීම්/විකට්ටුව බිඳීම් | 25/- | -/- | ||
| මූලාශ්‍රය: [1], 4 පෙබරවාරි 2006 | ||||
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, භගවත් චන්ද්‍රසේකර් පිළිබඳ තොරතුරු, භගවත් චන්ද්‍රසේකර් යනු කුමක්ද? භගවත් චන්ද්‍රසේකර් යනු කුමක් දර්ශනය කරන්නේ?