භද්දාකච්චායනා කුමරිය පඩුවස්දෙව් රජගේ අග මෙහෙසිය වේ. ඇය දරුවන් එකොළොස් දෙනෙකුගේ මවක් වූ අතර වැඩිමල් දරුවන් දස දෙනාම පුත්‍රයන් වූ අතර , එකොලොස් වැන්නිය උන්මාද චිත්‍රා නම් දියනියක වූවාය. පන්ඩුකාභය රජුගේ මිත්තනිය වන්නේ , භද්දාකච්චායනා රැජින වේ. පන්ඩුකාභය රජුගේ ජීවන පුවත අලලා 2008 වර්ශයේ තිරගත වූ "අබා" චිත්‍රපටයේ භද්දාකච්චායනා අග මෙහෙසිය චරිතය රගපානු ලැබුවේ ප්‍රවීන නිලි මාලනී ෆොන්සේකා මහත්මිය වේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, භද්දකච්චානා පිළිබඳ තොරතුරු, භද්දකච්චානා යනු කුමක්ද? භද්දකච්චානා යනු කුමක් දර්ශනය කරන්නේ?