මංගල යාපා

මංගල යාපා (ඉංග්‍රීසි: Mangala Yapa) යනු ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයායි.

මංගල යාපා
උපත
බදුල්ල ලංකාව
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියවරලත් (මරීන්) වෙළඳඳනැව් ඉංජිනේරු
සංගණ්‍ය වන්නේආයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා
ඩොක්යාර්ඩ් ආයතනයේ (ශ්‍රී ලංකාවේ විශාලතම නැව් තැනීම් ආයතනය)

හිටපු ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හා සාමාන්‍ය අධිකාරි

ඔහු හිටපු බස්නාහිර මහ නගර සැලැසුම් ව්‍යාපෘති සංවර්ධන ඒජන්සියේ කළමනාකරණ අධ්‍යක්‍ෂ, කොළඹ ඩොක්යාර්ඩ් ආයතනයේ (ශ්‍රී ලංකාවේ විශාලතම නැව් තැනීම් ආයතනය) හිටපු ප්‍රධාන විධායක අධ්‍යක්ෂක හා සාමාන්‍ය අධිකාරි වරයායි.

ජීවන සටහන්

මංගල යාපා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඔහු වරලත් (මරීන්) වෙළඳඳනැව් ඉංජිනේරු වරයෙකි.

ආශ්‍රිත

  • මංගල යාපානන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු වෙළඳ ව්‍යාපාර නියමුවන්
  • මංගල යාපා, ඩොක්යාර්ඩ් මුල් පුටුවට සමුදෙයි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මංගල යාපා පිළිබඳ තොරතුරු, මංගල යාපා යනු කුමක්ද? මංගල යාපා යනු කුමක් දර්ශනය කරන්නේ?