මංජුශ්‍රී යනුවෙන් හැඳින්වෙන්නේ මහායාන බුද්ධාගමේ එන බෝධිසත්වමහාසත්වවරයෙකි. මොහු ප්‍රඥාව සමඟ සම්බන්ධය. සංස්කෘත බසින් මෙම බෝධිසත්ත්වවරයාගේ නමේ අර්ථය වන්නේ "මඳ ශ්‍රීය" යන්නයි. මංජුශ්‍රී බෝසතුන්, මංජුශ්‍රීකුමාරභූත යනුවෙන් ද හැඳින්වෙයි. එහි අර්ථය "කුමාර මංජුශ්‍රී" යන්නයි. මංජුශ්‍රීගේ නාමයම සහිත දෙවියකු වන්නේ මංජුඝෝෂ ය.
| මංජුශ්‍රී | |
|---|---|
මංජුශ්‍රී, පාල රාජවංශය, ඉන්දියාව, ක්‍රි.ව. 9වන සියවස. | |
| සංස්කෘත | मञ्जुश्री Mañjuśrī |
| චීන | 文殊菩薩 (පින්යින්: Wénshū Púsà) 文殊师利菩薩 (පින්යින්: Wénshūshīlì Púsà) 曼殊室利菩薩 (පින්යින්: Mànshūshìlì Púsà) 妙吉祥菩薩 (පින්යින්: Miàojíxiáng Púsà) |
| ජපන් | සැකිල්ල:Ruby-ja (රොමාජි: Monju Bosatsu) සැකිල්ල:Ruby-ja (රොමාජි: Monjushiri Bosatsu) සැකිල්ල:Ruby-ja (රොමාජි: Monju Bosatsu) සැකිල්ල:Ruby-ja (රොමාජි: Myōkisshō Bosatsu) |
| ඛෙමර් | មញ្ចុស្រី (manh-cho-srei) |
| කොරියානු | 문수보살 (RR: Munsu Bosal) 만수보살 (RR: Mansu Bosal) 묘길상보살 (RR: Myokilsang Bosal) |
| මොංගෝලියානු | ᠵᠦᠭᠡᠯᠡᠨ ᠡᠭᠰᠢᠭᠲᠦ Зөөлөн эгшигт |
| තායි | พระมัญชุศรีโพธิสัตว์ |
| ටිබෙට් | འཇམ་དཔལ་དབྱངས་ Wylie: 'jam dpal dbyang THL: Jampalyang འཇམ་དཔལ་ Wylie: 'jam dpal THL: jampal |
| වියට්නාම | Văn Thù Sư Lợi Bồ Tát Văn-thù Diệu Đức Diệu Cát Tường Diệu Âm |
| තොරතුරු | |
| Venerated by | මහායාන, වජ්‍රයාන |
| බුද්ධාගම ද්වාරය | |
ආශ්‍රේයයන්
උද්ධෘත
- Lopez Jr., Donald S. (2001). The Story of Buddhism: A Concise Guide to its History and Teachings. New York, USA: HarperSanFrancisco. ISBN 0-06-069976-0 (cloth) P.260.
- Keown, Damien (editor) with Hodge, Stephen; Jones, Charles; Tinti, Paola (2003). A Dictionary of Buddhism. Oxford, UK: Oxford University Press. ISBN 0-19-860560-9 p.172.
මූලාශ්‍ර
- Doniger, Wendy, ed. (1993), Purana Perennis: Reciprocity and Transformation in Hindu and Jaina Texts, State University of New York Press, , https://books.google.com/books?id=-kZFzHCuiFAC
වැඩිදුර කියවීමට
Harrison, Paul M. (2000). Mañjuśrī and the Cult of the Celestial Bodhisattvas, Chung-Hwa Buddhist Journal 13, 157-193
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මංජුශ්‍රී පිළිබඳ තොරතුරු, මංජුශ්‍රී යනු කුමක්ද? මංජුශ්‍රී යනු කුමක් දර්ශනය කරන්නේ?