බුසල් 5 1/2 =අමුණු 1
ප්‍රධාන මිණුම්
- වී මිටි 4 -වී අටලාස් 1
- වී අටලාස් 2 -වී පත 1
- වී පත 2 -වී දොන්1
- වී දෝන් 2 -වී නෑලි/ වීයේරු 1(පර් 2 ½ )
- වී නෑලි 4 -වී කුරුණි / වී ලාස් 1 (පර් 10 )
- වී ලාස් 5 -වී බෙර 1 (පර් 50 )
- වී බෙර 2 -වී පෑල් 1(පර් 100)
- වී පෑල් 4 -වී අමුණු 1(අක් 2.5)
- වී අමුණු 12 -වී යාල් 1
අතිරේක මිණුම්
- වී ලාස් 4-වී තිඹ 1
- වී ලාස් 7- වී බුසල් 1 (පර් 80)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මඩ ඉඩම් මැණීමේ සිංහල ඒකක පිළිබඳ තොරතුරු, මඩ ඉඩම් මැණීමේ සිංහල ඒකක යනු කුමක්ද? මඩ ඉඩම් මැණීමේ සිංහල ඒකක යනු කුමක් දර්ශනය කරන්නේ?