මඩ කකුළුවා

කලපු කකුළුවා නමින්ද හඳුන්වයි. අපනයනය සඳහා බහුලව මිලදී ගනු ලබයි. තර කකුළුවන් මස් කකුළුවන් නමින් හඳුන්වන අතර කෙසඟ කකුළුවන් වතුර කකුළුවන් නමින් හඳුන්වයි . මස් කකුළුවන් අපනයනය කරන අතර වතුර කකුළුවන් තර කිරීම සිදුකරයි .

වර්තමාන මස් කකුළුවන් මිල Expo Crab Buyers 2019-06-27

Wight Price Tag

900g 4200/- XXL

700g 3200/- XL

500g 2400/- L

350g 1700/- M

250g 1200/- S

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මඩ කකුළුවා පිළිබඳ තොරතුරු, මඩ කකුළුවා යනු කුමක්ද? මඩ කකුළුවා යනු කුමක් දර්ශනය කරන්නේ?