මඩකලපුව පිවිසුම

මුල් පිටුව | මඩකලපුව පිවිසුම

මඩකලපු ද්වාරය ශ්‍රී ලංකාවේ මඩකලපුව හා පුලියනතිව් දිවයින අතර පිහිටි, මඩකලපු නගරයට පැමිනෙණන් සඳහා වූ ප්‍රධාන නගර පිවිසුම වේ. 1814 වර්ෂයේ ලංකාවට පැමිණි විලියම් ඕල්ට් (William Ault), ගොඩබට ස්ථානය ලෙස මෙය විශ්වාස කෙරේ.. ඔහුගේ පිළිරුවක්ද මෙම ද්වාරය අසල දැකගත හැකිවේ.

මඩකලපු ද්වාරය
ඛණ්ඩාංක7°42′48″N 81°41′59″E / 7.71333°N 81.69972°E / 7.71333; 81.69972
පිහිටීමමඩකලපුව, ශ්‍රී ලංකාව
ප්‍රභේදයස්මාරකය
අමුද්‍රව්‍යයකොන්ක්‍රීට් හා ග්‍රැනයිට්

මේවාද බලන්න

  • මඩකලපුව බලකොටුව

ආශ්‍රිත

  1. First Methodist missionaries in Sri Lanka, http://www.sundayobserver.lk/2008/07/20/plus01.asp, ප්‍රතිෂ්ඨාපනය 2015-05-27 
  2. Puliyanthivu, Batticaloa, http://ebatticaloa.com/blog/place/puliyanthivu-batticaloa/, ප්‍රතිෂ්ඨාපනය 2015-05-27 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මඩකලපුව පිවිසුම පිළිබඳ තොරතුරු, මඩකලපුව පිවිසුම යනු කුමක්ද? මඩකලපුව පිවිසුම යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.