මධ්‍ය ශිලා යුගය

මධ්‍ය ශිලා යුගය (ඉංග්‍රීසි:  Middle Stone Age, MSA) යනු, අප්‍රිකානු ප්‍රාග් ඉතිහාසයේ පූර්ව ශිලා යුගය සහ අපර ශිලා යුගය අතර කාලය යි. එම කාලය වසර 280,000 පමණ පෙර දී ආරම්භ වී, වසර 50–25,000 පමණ පෙර දී අවසාන වී ඇති බව සාමාන්‍යයෙන් සැළකෙයි.

අමතර අවධානයට

  • Out of Africa hypothesis
  • Symbolic culture
  • The Human Revolution (human origins)
  • Later Stone Age

සටහන්

  1. McBrearty, Sally; Brooks, Alison A. (2000). "The revolution that wasn't: A new interpretation of the origin of modern human behaviour". Journal of Human Evolution. 39 (5): 453–563. doi:10.1006/jhev.2000.0435. PMID 11102266.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මධ්‍ය ශිලා යුගය පිළිබඳ තොරතුරු, මධ්‍ය ශිලා යුගය යනු කුමක්ද? මධ්‍ය ශිලා යුගය යනු කුමක් දර්ශනය කරන්නේ?