බගෝල යාන්ත්‍ර විද්‍යාවෙහි, මධ්‍යන්‍යය විෂමතාවය යනු කෙප්ලර් කක්ෂයක චලනය වන වස්තුවක් සඳහා පිහිටුම සහ කාලය පිළිබඳ බැඳුනු පරාමිතියකි. කක්ෂගතව ඇති වස්තුවක් සහ කේන්ද්‍රය යා කරන රේඛාවක් වෙතින්, සමාන කාල පරිච්ඡේද තුලදී, සමාන වර්ගඵල ප්‍රමාණයන් පිරිසරන්නේය යන්න මත එය පදනම්ව පවතියි (කෙප්ලර්ගේ දෙවන නියමය).
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මධ්‍යන්‍යය විෂමතාවය පිළිබඳ තොරතුරු, මධ්‍යන්‍යය විෂමතාවය යනු කුමක්ද? මධ්‍යන්‍යය විෂමතාවය යනු කුමක් දර්ශනය කරන්නේ?