මධ්‍යම බස් නැවතුම්පල බෝම්බ ප්‍රහාරය යනු, 1987 අප්‍රියෙල් 21 වන දිනදී ශ්‍රී ලංකාවේ කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල පර්යන්තයේ පුපුරුවා හරින ලද, කාර් බෝම්බ ප්‍රහාරයකි. දෙමළ කොටි ත්‍රස්ථ සංවිධානය විසින් සිදුකල මෙම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 113 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
| මධ්‍යම බස් නැවතුම්පල බෝම්බ ප්‍රහාරය Central Bus Station Bombing | |
|---|---|
| ස්ථානය | පිටකොටුව, කොළඹ, ශ්‍රී ලංකාව |
| දිනය | 1987 අප්‍රියෙල් 21 (UTC+5:30) |
| ප්‍රහාර මාදිලිය | කාර් බෝම්බ ප්‍රහාර |
| මරණ | 113 |
| සැකකෙරෙන අපරාධකරුවා | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
මේවාද බලන්න
- දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුව
මූලාශ්‍ර
- Chronology of key dates in Sri Lanka's Tamil separatist campaign, http://www.lankaweb.com/news/items01/keydates.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-03-02
- "Timeline of the Tamil conflict". බීබීසී. September 4, 2000. සම්ප්‍රවේශය 2008-04-30.
භාහිර සබැදි
- BBC On This Day - Tamil Tigers blamed for bus garage blast
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1987 මධ්‍යම බස් නැවතුම්පල බෝම්බ ප්‍රහාරය පිළිබඳ තොරතුරු, 1987 මධ්‍යම බස් නැවතුම්පල බෝම්බ ප්‍රහාරය යනු කුමක්ද? 1987 මධ්‍යම බස් නැවතුම්පල බෝම්බ ප්‍රහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?