මන්නාරම් බලකොටුව (ඉංග්‍රීසි: Mannar Fort; දෙමළ: மன்னார்க் கோட்டை) යන්න, ශ්‍රී ලංකාවේ, මන්නාරම දිවයිනෙහි පිහිටා ඇත. 1560 වසරෙහිදී එය තනවන ලද්දේ පෘතුගීසීන් විසිනි .
| මන්නාරම් බලකොටුව | |
|---|---|
| කොටසකි | |
| මන්නාරම, ශ්‍රී ලංකාව | |
මන්නාරම් බලකොටුව | |
| ඛණ්ඩාංක | 8°58′33″N 79°55′01″E / 8.975864°N 79.917013°E |
| වර්ගය | ආරක්ෂක බලකොටුව |
| අඩවි තොරතුරු | |
| මහජනයා විසින් නැරඹීමට විවෘතය | නැත |
| තත්ත්වය | හොඳ තත්ත්වයෙහි |
| අඩවි විස්තර | |
| තැනීම | 1560 |
| තනන ලද්දේ | පෘතුගීසි සහ ලන්දේසි |
| ද්‍රව්‍ය | ග්‍රැනයිට් පාෂාණ සහ ගඩොල් |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මන්නාරම බලකොටුව පිළිබඳ තොරතුරු, මන්නාරම බලකොටුව යනු කුමක්ද? මන්නාරම බලකොටුව යනු කුමක් දර්ශනය කරන්නේ?