මනූෂ නානායක්කාර

මනුෂ නානායක්කාර, (දෙමළ: மனுஷா நாணயக்கார, ඉංග්‍රීසි: Manusha Nanayakkara; උපත 24 සැප්තැම්බර් 1977) යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහු 2010 සිට 2024 දක්වා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඔහු වෘත්තියෙන් මාධ්‍යවේදියෙකු වන අතර අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ මහින්ද විද්‍යාලයයි.

මනුෂ නානායක්කාර
மனுஷா நாணயக்கார
Manusha Nanayakkara
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
තනතුර දරමින්
20 මැයි 2022 – 23 සැප්තැම්බර් 2024
ජනාධිපතිවරයාගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
දිනේෂ් ගුණවර්ධන
පූර්වප්‍රාප්තිකයාවිදුර වික්‍රමනායක
අනුප්‍රාප්තිකයාවිජිත හේරත්
ගාල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
2010 – 24 සැප්තැම්බර් 2024
පුද්ගලික තොරතුරු
උපතසැප්තැම්බර් 24, 1977 (1977-09-24) (වයස 48)
ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
(2023 - වර්තමානය) සහ (2010ට පෙර)
සමගි ජන බලවේගය
(2020 - 2023)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (2010 - 2020)
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජනතා නිදහස් සන්ධානය
(2010 - 2020)
එක්සත් ජාතික පෙරමුණ
(2010ට පෙර)
කලත්‍රයාශානිකා සූරියආරච්චි
උගත් ශාස්ත්‍රාලයමහින්ද විද්‍යාලය, ගාල්ල
රැකියාවමාධ්‍යවේදියා

මූලාශ්‍ර

  1. "Sri Lanka appoints nine new cabinet ministers". economynext.com. සම්ප්‍රවේශය 20 May 2022.
  2. "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
  3. "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
  4. New Faces in parliament, Sunday Times
  5. Our languages, our heritage- President සංරක්ෂණය කළ පිටපත 2015-09-24 at the Wayback Machine, Presnform

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මනූෂ නානායක්කාර පිළිබඳ තොරතුරු, මනූෂ නානායක්කාර යනු කුමක්ද? මනූෂ නානායක්කාර යනු කුමක් දර්ශනය කරන්නේ?