මයිටොකොන්ඩ්‍රියා වනාහි සෛලීය ශ්වසනයෙන් සෛලයට අවැසි ශක්තිය හෙවත් ATP නිපදවන ඉන්ද්‍රිකාවකි. සෛල තුළ ජව පොළවල් සේ ද මෙය හැඳින්වේ.
| සෙෙල ජීවවිද්‍යාව | |
|---|---|
දර්ශීය සත්ව සෙෙලයක සංරචක:
| |
Components of a typical mitochondrion 1 Outer membrane
2 Intermembrane space
3 Lamella
4 Mitochondrial DNA |
ව්‍යුහය
සෛල ප්ලාස්මය පූරකයේ විසිරී ඇති මෙය පටල දෙකකින් වටවූ කුඩා ඉන්‍ද්‍රියිකාවකි. හැඩය ගෝලාකර හෝ දණ්ඩාකාර හෝ ඕවලාකාර වේ. පිටත හා ඇතුලත ලෙස වූ පටල දෙක අතර අන්තර්පටල අවකාශයක් ඇත. අභ්‍යන්තර පටලයෙන් වට වූ අවකාශය පූරකය යි. අභ්‍යන්තර පටලය පූරකය දෙසට නෙරීම් ඇති කරයි. ඒවා ‘මියර‘ නම් වේ. එතුල 70s වර්ගයේ රයිබසෝම, න්‍යෂ්ටික අම්ල හා සෛලීය ශ්වසනයේ කෙබ් චක්‍රයට අවැසි එන්සයිම ඇත. මයිටොකොන්ඩ්‍රියා ස්‍වයං ප්‍රතිවලිත ඉන්ද්‍රිකාවකි.
කෘත්‍යය
සෛලීය ශ්වසනයේ කෙබ් චත්‍රය හා ඉලෙක්ට්‍රෝන පරිවහනය සිදුවන ස්ථාන ලෙස ක්‍රියා කරයි. ATP නිපැයීම හා ගබඩා කිරීම සිදු කරයි. රයිබසෝම පිහිටි බැවින් ප්‍රෝටීන සංස්ලේෂණය කරයි.ප්‍රභා ස්වසනයට දායක වේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මයිටොකොන්ඩ්‍රියා පිළිබඳ තොරතුරු, මයිටොකොන්ඩ්‍රියා යනු කුමක්ද? මයිටොකොන්ඩ්‍රියා යනු කුමක් දර්ශනය කරන්නේ?