මයිට්‍රල් කපාටය

මයිට්‍රල් කපාටය (ඉංග්‍රීසි:  Mitral valve), ද්විතුණ්ඩ කපාටය (ඉංග්‍රීසි:  bicuspid valve, left atrioventricular valve) හර්දය තුල පිහිටි කපාටයකි.

Mitral valve
Anterior (frontal) view of the opened heart. White arrows indicate normal blood flow. (Mitral valve labeled at center right.)
Base of ventricles exposed by removal of the atria. (Bicuspid (mitral) valve visible at bottom left.)
තොරතුරු
ලතින්Valva atrioventricularis sinistra,
valva mitralis,
valvula bicuspidalis
හඳුන්වනයන්
ග්‍රේ ගේp.534
TAA12.1.04.003
FMA7235
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

මයිට්‍රල් කපාටය පිහිටා ඇත්තේ වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව අතර ය. එයහි තුණ්ඩ දෙකක් ඇති හෙයින් ද්විතුණ්ඩ කපාටය ලෙස ද හඳුන්වයි.

මූලාශ්‍ර

  1. "මානව රුධිර සංසරණ පද්ධතිය" (PDF). සම්ප්‍රවේශය 2019-03-06.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මයිට්‍රල් කපාටය පිළිබඳ තොරතුරු, මයිට්‍රල් කපාටය යනු කුමක්ද? මයිට්‍රල් කපාටය යනු කුමක් දර්ශනය කරන්නේ?