මරණය

මුල් පිටුව | මරණය

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

මරණය යනු, සුවිශේෂවූ පණැති ජීවියෙකු නොනැසී පවත්වා ගෙන යන සමස්ත ජීවවිද්‍යාත්මක කෘත්‍යයන්ගේ ස්ථීර නිරෝධය වෙයි. බොහෝ විට "මොළයේ මරණය" පුද්ගලයෙකුගේ මරණය ලෙස සලකනු ලබයි. දිනපතාම ලොව පුරා මිනිසුන් 150,000 කට අධික ප්‍රමාණයක් මරණයට පත්වේ.මෙය ස්වාභාවික හේතූන් මත හෝ ඇතැම් විට බාහිර බලපෑමක් මත සිදුවේ. ශරීර අභ්‍යන්තරයේ හටගන්නා රෝග (හෘදයාබාධ,පිළිකා වැනි) මගින් ශරීරයේ ජීවක්‍රිය/පරිවෘත්තිය පවත්වාගෙන යන වැදගත් ඉන්ද්‍රියයන්ට හානි වීම නිසා සිදුවන මරණ ස්වාභාවික හේතූන් මගින් සිදුවන මරණ", "ස්වාභාවික මරණ" ලෙසද, සියදිවි හානිකර ගැනීම, හදිසි අනතුරු, මිනිසුන් විසින් පුද්ගලයෙකුට සිදුකරනු ලබන ශාරීරික හානි ආදිය නිසා ශරීරයේ ජීවක්‍රිය/පරිවෘත්තිය පවත්වාගෙන යන වැදගත් ඉන්ද්‍රියයන්ට හානි වීමෙන් සිදුවන මරණ "බාහිර බලපෑම් මත සිදුවන මරණ" ලෙස හැඳින්විය හැකිය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මරණය පිළිබඳ තොරතුරු, මරණය යනු කුමක්ද? මරණය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.