මරදාන දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ප්‍රධාන දුම්රිය ස්ථාන අතුරින් එකක් වේ. මෙම දුම්රිය ස්ථානය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු වේ.
මරදාන දුම්රිය ස්ථානය | |
|---|---|
| සාමාන්‍ය තොරතුරු | |
| පිහිටි ස්ථානය | මරදාන, කොළඹ ශ්‍රී ලංකාව |
| හිමිකාරීත්වය | ශ්‍රී ලංකා දුම්රිය සේවය |
| දුම්රිය මාර්ග(ය) | ප්‍රධාන දුම්රිය මාර්ගය මුහුදුබඩ දුම්රිය මාර්ගය කැළණි වැලි දුම්රිය මාර්ගය |
| ඉතිහාසය | |
| විවෘතය | 1908 |
| විද්යුතනය | නැත |
මූලාශ්‍ර
- Hyatt, D. ඇන් ඕවර් වීව් ඔෆ් ද ඩිවලොප්මන්ට් ඔෆ් ශ්‍රී ලංකා රේල් වේ 2009., http://www.toccata.talktalk.net/SLRshort.PDF, ප්‍රතිෂ්ඨාපනය 2015-07-24
- "ඩේලි නිව්ස්". IESL ප්‍රපෝසස් රේල්වේ ඉලෙක්ට්‍රිෆිකේෂන් ප්‍රොජෙක්ට්. 2010-12-25.
- "ශ්‍රී ලංකා රේල්වේස් ටයිම්ටෙබල්", http://www.slrfc.org/sri-lanka-railways-timetable, ප්‍රතිෂ්ඨාපනය 2015-07-24
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මරදාන දුම්රිය ස්ථානය පිළිබඳ තොරතුරු, මරදාන දුම්රිය ස්ථානය යනු කුමක්ද? මරදාන දුම්රිය ස්ථානය යනු කුමක් දර්ශනය කරන්නේ?