මලලසේකර රඟහල

මලලසේකර රඟහල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ශිෂ්‍ය රැස්වීම් ශාලාවය්. නාලන්දාවේ 1926 හිටපු විදුහල්පති මහාචාර්ය ගුණපාල මලලසේකර මෑතිතුමා සිහිවනු වස් එය "මලලසේකර රඟහල" නමින් නම් කරන ලදී.

මෙම අංගසම්පූර්න රඟහල 1990 හි 23 ජූනි මස දිවංගත ගෞරවණීය ලලිත් ඇතුලත්මුදලි අධ්‍යාපන ඇමති තුමන් විසින් විවෘත කරන ලදී.

වසර 2006 අප්‍රේල් 7 දා ගින්නෙන් විනාශවූ මෙම රඟහල නැවත ප්‍රතිසංස්කරනය කරනලදී.

රතිසංස්කරණය කරන ලද කොළඹ නාලන්දා විද්‍යාලයීය මලලසේකර සමරු රඟහල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් 2019 පෙබරවාරි 28 උදෑසන විවෘත කරනු ලැබීය.

බාහිර සබැඳුම්

  • නවීකරණය කළ නාලන්දාවේ මලලසේකර රඟහල සිසු අයිතියට
  • නවීකරණය කළ නාලන්දාවේ මලලසේකර රඟහල සිසු අයිතියට
  • Malalasekara Hall
  • Nalanda College Malalasekara Hall Inside ගින්නෙන් විනාශ වූ මලලසේකර රඟහල 6 අප්‍රේල් 2006
  • Nalanda Hall gutted

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මලලසේකර රඟහල පිළිබඳ තොරතුරු, මලලසේකර රඟහල යනු කුමක්ද? මලලසේකර රඟහල යනු කුමක් දර්ශනය කරන්නේ?