මලානියා ට්‍රම්ප්

මුල් පිටුව | මලානියා ට්‍රම්ප්

මලානියා ට්‍රම්ප් (උපත 1970 අප්‍රේල් 26 වනදා මලානියා ක්නවුස් නමින්) යනු ස්ලෝවේනියානු අමෙරිකානු ජාතික හිටපු නිරූපිකාවක සහ අමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ආර්යාව වේ. ඇය අමෙරිකානු ජාතික ව්‍යාපාරික සහ එක්සත් ජනපදයෙහි 45 වන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වේ.

මලානියා ට්‍රම්ප්
එක්සත් ජනපද ජනාධිපති ආර්යාව
තනතුරුධාරී
In role
ජනවාරි 20, 2017
ජනාධිපතිවරයාඩොනල්ඩ් ට්‍රම්ප්
පූර්වප්‍රාප්තිකයාමිෂෙල් ඔබාමා
පුද්ගලික තොරතුරු
උපත
මලානියා ක්නවුස්

අප්‍රේල් 26, 1970 (1970-04-26) (වයස 55)
නොවෝ මෙස්ටෝ, ස්ලෝවේනියාව, යුගෝස්ලාවියාව
දේශපාලන පක්ෂයරිපබ්ලිකන්
කලත්‍රයා
ඩොනල්ඩ් ට්‍රම්ප්
​
(m. 2005)​
ළමයිබැරන් ට්‍රම්ප්
පදිංචියට්‍රම්ප් කුළුණ

යට ගිය යුගෝස්ලාවියාවේ ඉපදුණු ඇය 2001 දී එක්සත් ජනපදයේ ස්ථිර පදිංචිය ලැබූ අතර 2006 දී එහි පුරවැසිභාවය ලැබුවාය. ඇය එක්සත් ජනපද ජනාධිපති ආර්යාවන් අතරින් විදේශයක උපන් දෙවැන්නා වන අතර මවුබස ඉංග්‍රීසි නොවන පළමු වැන්නා වේ.

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මලානියා ට්‍රම්ප් පිළිබඳ තොරතුරු, මලානියා ට්‍රම්ප් යනු කුමක්ද? මලානියා ට්‍රම්ප් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.