මව් භාෂාව

මුල් පිටුව | මව් භාෂාව

දියුණු යැයි සැළකෙන මහා-බ්‍රිතාන්‍යය, ප්‍රංශය,  ජපානය, කොරියාව, රුසියාව, චීනය, ඇමරිකාව, ඉතාලිය, සෞදි අරාබිය ආදි රටවල් එම දියුණුවට ලගා වී ඇත්තේ අධ්‍යාපනය, පරිපාලනය, නිෂ්පාදන හා නෛතික කටයුතු තම මව් භාෂාවන්ගෙන් සිදුකර ගැනීමෙන් බව නො රහසකි. එමෙන්ම එකී දියුණු රටවල් තම රටේ ජනතාව වෙනත් රටවල නෛතික බලපෑම්වලින් ආරක්ෂා කර දී ඇත්තේ නීතියේ ස්වාධීනත්වය, නීතියේ සෛවරීත්වය සහ නීතියේ නිවහල් බව මගිනි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මව් භාෂාව පිළිබඳ තොරතුරු, මව් භාෂාව යනු කුමක්ද? මව් භාෂාව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.