මව් රැජින යනුවෙන් හදුන්වන්නේ, එකල රාජ්‍යයක් පාලනය කල රජුගේ මවයි..රාජ්‍යයේ ප්‍රදාන තැනක් හිමි වූවත් රාජ්‍යය පාලනය කිරීමට හැකියාව ලැබුනේ රජුට පමණි. නමුත් මව් රැජිනගේ අණ පිලිපැදීමට සියලු සේවකයන්ද,රජුද සැදී පැහැදී සිටී...
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මව් රැජින පිළිබඳ තොරතුරු, මව් රැජින යනු කුමක්ද? මව් රැජින යනු කුමක් දර්ශනය කරන්නේ?