මහ ඔය

මහ ඔය යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ පිහිටා ඇති ප්‍රධාන ඇල මාර්ගයකි. එය ආසන්න වශයෙන් කිලෝ මිටර් 134 ක(සැතපුම් 83) පමණ දිගකින් යුක්ත වේ. එය පළාත් හතරක දිස්ත්‍රික්ක පහක් හරහා ගලා බසී. ජල මුලාශ්‍ර 14 ක් මගින් මහා ඔය පෝෂිත වේ. මිලියනයකට වඩා වැඩි පිරිසකට මහා ඔය මගින් සෙත සැලසේ.  

Maha Oya
මහ ඔය පින්නවල අලි අනාථාගාරය ප්‍රදේශය හරහා ගමන් කරයි
පිහිටීම
භෞතික ලක්ෂණ
ජල මූලාශ්‍රය 
 - locationNawalapitiya, Aranayake
ගං මෝය 
 - ස්ථානය
Kochchikade, Negombo
 - ඛණ්ඩාංක
07°16′21″N 79°50′34″E / 7.27250°N 79.84278°E / 7.27250; 79.84278
 - elevation
Sea level
දිග134 km (83 mi)

එහි ජල පෝෂක ප්‍රදේශ සදහා වසරකට ආසන්න වශයෙන් ඝන මීටර් මිලියන 3644ක වර්ෂාපතනයක් ලැබෙන අතර, සහ ඉන් ආසන්න වශයෙන් සියයට තිස් හතරක පමණ ජල ප්‍රමාණයක් මුහුදට ළඟාවේ.

මේවාද බලන්න

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහ ඔය පිළිබඳ තොරතුරු, මහ ඔය යනු කුමක්ද? මහ ඔය යනු කුමක් දර්ශනය කරන්නේ?