මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
| වැවේ නම | නිර්මාතෘ | ඉදිකල වර්ෂය | ප්‍රධාන දිස්ත්‍රික්කය | ජල ධාරිතාව (අක්.අඩි.) | වැව් බැම්මේ දිග | කුඹුරු (අක්කර) |
|---|---|---|---|---|---|---|
| අභය වැව | පණ්ඩුකාභය රජ | ක්‍රි.පූ 3වන සියවස | අනුරාධපුර | අඩි 1910 | අඩි 3900 | |
| තිසා වැව | දේවානම්පිය තිස්ස රජ | ක්‍රි.පූ 3වන සියවස | අනුරාධපුර | |||
| සොරබොර වැව | බුලතා යෝධයා | ක්‍රි.පූ 2වන සියවස | බදුල්ල | |||
| මහවිලච්චිය වැව | වසභ රජ | ක්‍රි.ව. 1-2වන සියවස | අනුරාධපුර | |||
| මින්නේරිය වැව | මහා සේන රජ | ක්‍රි.ව. 286 | පොළොන්නරුව | |||
| හුරුළු වැව | මහා සේන රජ | ගලෙන්බිඳුනුවැව | මීටර් 2661 | |||
| මාගල්ල වැව | මහා සේන රජ | |||||
| මහ කනදරාව වැව | මහා සේන රජ | |||||
| පරාක්‍රම සමුද්‍රය | මහා පරාක්‍රමබාහු රජ | ක්‍රි.ව.1153-1186 | පොළොන්නරුව | හෙක්ටයාර් 2539.50 | කි. මීටර් 12.38 | වපසරිය හෙක්ටයාර් 8093.20 |
| කලා වැව | ධාතුසේන රජතුමා | අනුරාධපුරය | ||||
| ගිරිතලේ වැව | දෙවන අග්බෝ රජතුමා | |||||
| අභය වැව (බසවක්කුලම වැව) | පණ්ඩුකාභය රජතුමා | අනුරාධපුරය | අක්කර 205 | |||
| පදවිය වැව | සද්දාතිස්ස රජතුමා | |||||
| නච්චදූව වැව | දෙවන මුගලන් රජතුමා | අනුරාධපුර | ||||
| තබ්බෝව වැව | කාවන්තිස්ස රජතුමා | පුත්තලම | ||||
| කන්තලේ වැව | දෙවන අග්බෝ රජතුමා | ක්‍රි.ව. 608-618 | ත්‍රිකුණාමලය | |||
| වහල්කඩ වැව | ||||||
| යෝධ වැව | ධාතුසේන රජතුමා | පුත්තලම | ||||
| නුවර වැව | අනුරාධපුර | |||||
| මොර වැව | ||||||
| කවුඩුල්ල වැව | ||||||
| අල්ලයි වැව | ||||||
| අම්පාර වැව | ||||||
| එක්ගල් ආරු වැව | ||||||
| ජයන්ති වැව | ||||||
| ඉරක්කාමම් වැව | ||||||
| කොන්ඩවට්ටවාන් වැව | ||||||
| නවකිරි ආරු වැව | ||||||
| දෙබර වැව | ||||||
| රිදියගම වැව | ||||||
| බලලු වැව | ||||||
| කන්ඩලම වැව | ||||||
| ඉරනමඩු වැව | ||||||
| මුතුඅයියන්කඩ්ඩුකුලම වැව | ||||||
| අක්කරායන්කුලම වැව | ||||||
| පාවට්කුලම වැව | ||||||
| උන්නිච්චාය වැව | ||||||
| රුකම් වැව | ||||||
| පිඹුරත්තාව වැව |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහ වැව් නාමාවලිය පිළිබඳ තොරතුරු, මහ වැව් නාමාවලිය යනු කුමක්ද? මහ වැව් නාමාවලිය යනු කුමක් දර්ශනය කරන්නේ?