මහඔය උණුදිය ලිං ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය නගරයේ සිට කිලෝ මීටර 2ක් පමණ ඇතුලට වන්නට පිහිටා තිබේ. වෙනස් උෂ්ණත්වයන්ගෙන් සමන්විත වූ උණුදිය ලිං 7කින් යුක්ත මෙහි වැඩිම උෂ්ණත්වය සෙල්සියස් 55ක් පමණ වේ.
මේවාද බලන්න
ආශ්රිත
- ප්‍රේමසිරි, H.M.R. (2006). ෆෝර්මේෂන් ඔෆ් හොට් වොටර් ස්ප්‍රින්ග්ස් ඉන් ශ්‍රී ලංකා (ඉංග්‍රීසි බසින්). Engineer: Journal of the Institution of Engineers, Sri Lanka, 39(4). pp. 7–12.
{{cite book}}: Cite has empty unknown parameter:|1=(help)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහඔය උණුදිය ලිං පිළිබඳ තොරතුරු, මහඔය උණුදිය ලිං යනු කුමක්ද? මහඔය උණුදිය ලිං යනු කුමක් දර්ශනය කරන්නේ?