මහර

මහර යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා තිබෙන පැරණි නගරයකි.

මහර
Mahara
නගරය
රටශ්‍රී ලංකාව
දිස්ත්‍රික්කයගම්පහ දිස්ත්‍රික්කය

මෙරට බන්ධනාගාරයක් වූ මහර බන්ධනාගාරය ඉදිකොට තිබෙන්නේද මහර තුලයි.

ආශ්‍රිත

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහර පිළිබඳ තොරතුරු, මහර යනු කුමක්ද? මහර යනු කුමක් දර්ශනය කරන්නේ?