මහවැලි මහා සෑය

7°04′10.3″N 80°36′16.2″E / 7.069528°N 80.604500°E / 7.069528; 80.604500

කොත්මලේ මහාසෑය
Kotmale Mahaweli Maha Seya
මහවැලි මහා සෑය

7°04′10.3″N 80°36′16.2″E / 7.069528°N 80.604500°E / 7.069528; 80.604500

විස්තරය
Denomination ථේරවාද බුදු ධහම
Founded 1983
සොයාගත්තේ ගාමිණී දිසානායක
රට ශ්‍රී ලංකාව

Portal:Buddhism

මහවැලි මහා සෑය යනු ශ්‍රී ලංකාවේ කොත්මලේ ඉදිකරන ලද ස්ථූපයකි. 1980 දශකයේ මුල්භාගයේ මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ කොත්මලේ ජලාශය ඉදිකිරීමේදී ඊට යටව ගිය පූජා ස්ථාන සිහිපත් කිරීම වෙනුවෙන් ස්ථූපයක් ඉදිකල යුතු බවට හිටපු මහවැලි සංවර්ධන අමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා වූ ගාමිණී දිසානායක මහතා විසින් අදහස් කිරීමෙන් අනතුරුව මෙම ස්තූපයෙහි වැඩකටයුතු ආරම්භ කරන ලදී. ඉදිකිරීම් නිමවන ලද ස්තූපය නිරාවරණය කිරීම 2016 ජූනි 20වන දිනදී ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු විසින් සිදුකරන ලදී.

මූලාශ්‍ර

  1. "ප්‍රසිඩන්ට් ඕපන් මහවැලි මහා සෑය ෆෝර් ඩිවෝටීස්". News.lk. සම්ප්‍රවේශය 2016-06-21.
  2. "කොත්මලේ මහවැලි මහාසෑය අන්වේල්ඩ්". අදදෙරණ. සම්ප්‍රවේශය 2016-06-21.
  3. ගාමිණී ගුණරත්න (1983-03-20). "ශ්‍රී ලංකා : ප්‍රසිඩන්ට් ඕපන්ස් මහවැලි මහා සෑය ඔෆ් කොත්මලේ ෆෝර් පබ්ලික්". Colombopage.com. සම්ප්‍රවේශය 2016-06-21.

ආශ්‍රිත

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහවැලි මහා සෑය පිළිබඳ තොරතුරු, මහවැලි මහා සෑය යනු කුමක්ද? මහවැලි මහා සෑය යනු කුමක් දර්ශනය කරන්නේ?