මහා ඉදිරි පිම්ම


මහා ඉදිරි පිම්ම යනු, චීනය තුල 1958 වසරෙහි සිට 1962 වසර දක්වා, චීන කොමියුනිස්ට් පක්ෂයෙහි (CCP) නායකත්වය යටතේ ක්‍රියාත්මකවූ කාර්මිකරණ මෙහෙයුමකි. පක්ෂ සභාපති මාඕ සේතුං විසින් මෙම මෙහෙයුම දියත් කලේ, ජනතා කොමියුන උපයෝගී කරගනිමින් ගොවිජන සමාජයක සිට කාර්මීකරණ සමාජයක් දක්වා රට පරිවර්තනය කිරීම සඳහාය. එහි ප්‍රතිඵලයක්වූ 1959–1961 මහා චීන දුර්භික්ෂය තුලදී, මහා ඉදිරි පිම්ම හේතුවෙන් ඇස්තමේන්තුගත මරණ මිලියන 15 සහ 55 අතර ගණනක් චීනයේ ප්‍රධාන භූමි ප්‍රදේශය තුල සිදුවූ අතර, එය මානව ඉතිහාසයෙහි විශාලතම හෝ දෙවන විශාලතම දුර්භික්ෂය ලෙසින් හැඳින්වෙයි. .

මහා ඉදිරි පිම්ම
1958 වසරෙහිදී ග්‍රාමීය කම්කරුවන් රාත්‍රී කාලයෙහිදී යකඩ උණුකරමින්
ස්වදේශික නාමය 大跃进
දිනය1958–1962
පිහිටුමචීනය
වර්ගයදුර්භික්ෂය, ආර්ථික අවපාලනය
හේතුවමධ්‍යම ක්‍රම සම්පාදනය, සාමූහිකකරණ ප්‍රතිපත්ති
මරණ15–55 මිලියන

අමතර අවධානයට

සටහන්

මූලාශ්‍ර

  1. Kte'pi, Bill (2011), "චයිනීස් ෆැමින් (1907)", Encyclopedia of Disaster Relief, තවුසන්ඩ් ඕක්ස්: සේජ්, pp. 70–71, doi:10.4135/9781412994064, ISBN 978-1412971010, 1 දෙසැම්බර් 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත, සම්ප්‍රවේශය 25 දෙසැම්බර් 2021, The Chinese Famine of 1907 is the second-worst famine in recorded history, with an estimated death toll of around 25 million people; this exceeds the lowest estimates for the death toll of the later Great Chinese Famine, meaning that the 1907 famine could actually be the worst in history.
  2. ස්මිල්, වැක්ලැව් (18 දෙසැම්බර් 1999). "චයිනාස් ග්‍රේට් ෆැමින්: 40 ඉයර්ස් ලේටර්". බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල්. 319 (7225): 1619–1621. doi:10.1136/bmj.319.7225.1619. PMC 1127087. PMID 10600969.


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහා ඉදිරි පිම්ම පිළිබඳ තොරතුරු, මහා ඉදිරි පිම්ම යනු කුමක්ද? මහා ඉදිරි පිම්ම යනු කුමක් දර්ශනය කරන්නේ?