මහා යුදෙව් සංහාරය යනු ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි ජර්මනිය විසින් සහ එහි සහයෝගකරුවන් විසින් යුදෙව්වන් මිලියන හයක් පමණ මරා දැමුණු වර්ග සංහාරයකි. ප්රධාන වශයෙන් අවුෂ්විට්ස්-බර්කනෝ, ට්රෙබ්ලින්කා, බෙල්සෙක්, සොබිබෝර් සහ චෙල්ම්නෝ නමැති සමූලනාශක කඳවුරු වලදී වෙඩි තැබීමෙන් හෝ විෂ වායු ආඝ්රහනය කරවීමෙන් ඝාතන සිදු කෙරුනි.
| මහා යුදෙව් සංහාරය | |
|---|---|
| දෙවන ලෝක යුද්ධයහී කොටසකි | |
1944 මැයි මස, ජර්මනිය විසින් යටත් කරගත් පෝලන්තයෙහි පිහිටි අවුෂ්විට්ස් II සමූලනාශක කඳවුරු වෙත යුදෙව්වන් රැගෙන ඒම. ඔවුන්ගෙන් බහුතරයක් ගෑස් කාමර තුලට යැවුනි. | |
| ස්ථානය | නාසි ජර්මනිය සහ නාසි ජර්මනිය විසින් අල්ලාගත් යුරෝපයේ ප්රදේශ |
| දිනය | 1941-1945 |
| ප්රහාර මාදිලිය | |
| මරණ | යුදෙව්වන් මිලියන 6 ක් පමණ |
| ප්රහාරකයෝ |
|
| චේතනාව |
|
යුදෙව්වන්ට අමතරව නාසිවාදීන් විසින් පහත් යැයි සළකන ලද ස්ලාව් ජාතිකයින්, කොමියුනිස්ට්වාදීන්, රෝමා (ජිප්සී) ජනතාව, ආබාධිත පුද්ගලයින්, සමලිංගිකයන් සහ යෙහෝවාගේ සාක්ෂිකරුවන් මිලියන ගණනක් ද මරණයට පත් කෙරුනි.
පාරිභාෂිතය සහ විෂය පථය
Localized exception with key rest-parsoid-error
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහා යුදෙව් සංහාරය පිළිබඳ තොරතුරු, මහා යුදෙව් සංහාරය යනු කුමක්ද? මහා යුදෙව් සංහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?