මහා සිකුරාදා යනු, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම සහ කල්වාරියෙහි එතුමන්ගේ මරණය සිහි කෙරෙන ක්‍රිස්තියානි ආගමික නිවාඩු දිනයකි.
| මහා සිකුරාදා | |
|---|---|
ස්ටාබට් මටර් චිත්‍රවර්ණනයක්, 1868 | |
| වර්ගය | ක්‍රිස්තියානි, ප්‍රජා |
| වැදගත්කම | කුරුසියේ ඇණ ගැසීම සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිහි කෙරෙයි |
| සැමරුම් | සාම්ප්‍රදායික උත්සව නොපැවැත්වෙයි |
| නිරීක්ෂණ | නැමදීමේ මෙහෙයයන්, යාච්ඥාව සහ නිදිවර්ජිත මෙහෙයයන්, එක්වරු සිල් රැකීම, දන් දීම |
| දිනය | පාස්කු ඉරිදා දිනයට සමීපයෙන් පෙර සිකුරාදා දිනය |
| 2024 date | මාර්තු 29 (පෙරදිග (සිරියානු, ඉන්දියානු සහ කොප්ටික) ඕර්තඩොක්ස් සහ බටහිර සභා) මැයි 3 (නැගෙනහිර) |
| 2025 date | අප්‍රේල් 18 (පෙරදිග (සිරියානු, ඉන්දියානු සහ කොප්ටික) ඕර්තඩොත්ස් (සිරියානු සහ කොප්ටික) සහ බටහිර සභා) අප්‍රේල් 18 (නැගෙනහිර) |
| 2026 date | අප්‍රේල් 3 (පෙරදිග (සිරියානු, ඉන්දියානු සහ කොප්ටික) ඕර්තඩොක්ස් සහ බටහිර සභා) අප්‍රේල් 10 (නැගෙනහිර) |
| 2027 date | මාර්තු 26 (පෙරදිග (සිරියානු, ඉන්දියානු සහ කොප්ටික) ඕර්තඩොක්ස් සහ බටහිර සභා) අප්‍රේල් 30 (නැගෙනහිර) |
| Frequency | වාර්ෂික |
අමතර අවධානයට
- Good Friday Prayer
- Good Friday Prayer for the Jews
- Easter season
- Passion (music)
- Ascension of Jesus
- Life of Jesus in the New Testament
- Salvation in Christianity
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහා සිකුරාදා පිළිබඳ තොරතුරු, මහා සිකුරාදා යනු කුමක්ද? මහා සිකුරාදා යනු කුමක් දර්ශනය කරන්නේ?