මහාගෞරි (දේවනාගරී: महागौरी) යනුවෙන් හැඳින්වෙන්නේ දුර්ගා දෙවඟනගේ නවදුර්ගා ස්වරූප අතුරින් අටවන ස්වරූපයයි. නවරාත්‍රී උත්සවයේ අටවන දිනයේ දී මහාගෞරි වන්දනාවට පාත්‍ර වේ. හින්දු පුරාණෝක්තිවේදය අනුව මහාගෞරි දෙවඟන සිය බැතිමතුන්ගේ සියලු ආශාවන් ඉටු කරදෙන්නී ය. දෙවඟන වන්දනාමාන කරන අයෙක් දිවියේ සියලු වේදනාවන්ගෙන් නිදහස් වේ.
| මහාගෞරි | |
|---|---|
| රූමත් බවට සහ කාන්තාවන්ට අධිපති දෙවඟන | |
මහාගෞරි දෙවඟන, දුර්ගාගේ අටවන ස්වරූපය | |
| දේවනාගරී | महागौरी |
| අනුබැඳිය | පාර්වතී/ ආදි පරාශක්තියගේ අවතාරය |
| වාසභවනය | කෛලාශය |
| මන්ත්‍රය | श्वेते वृषे समारुढा श्वेताम्बरधरा शुचिः। महागौरी शुभं दघान्महादेवप्रमोददा॥ |
| ආයුධය | ත්‍රිශූලය, දමරූ (උඩැක්කිය), අභය මුද්‍රාව, වරද මුද්‍රාව |
| වල්ලභයා | ශිව |
| වාහනය | ගවයා |
ආශ්‍රේයයන්
- Hindu Astrology (2011-09-28). "Mahagauri | Durga Pooja Ashtmi Tithi". Astrobix.com. සම්ප්‍රවේශය 2013-02-04.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහාගෞරි පිළිබඳ තොරතුරු, මහාගෞරි යනු කුමක්ද? මහාගෞරි යනු කුමක් දර්ශනය කරන්නේ?