මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සූරියවැව පිහිටා ඇති ක්‍රිකට් ක්‍රීඩාංගනයයි. මෙය 2011 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඉදිකරන ලද අතර එහි ක්‍රිකට් තරඟ 2ක් පැවැත්විය .මෙම ක්‍රීඩාංගනයේ පවත්වන ලද ප්‍රථම තරඟය ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර 2010 දෙසැම්බර් 9 වන දින පවත්වන ලදී. මෙම ක්‍රීඩාංගනය නරඹන්නන් 35,000කට පහසුකම් සලසයි. මෙම ක්‍රීඩාංගණයෙහි ක්‍රීඩා කල හැකි කොටසෙහි දිග මීටර 100 ක් හා පළල මීටර 100 කි. ක්‍රීඩාංගණයෙහි දෙඅග නම් තණමල්විල අග සහ සූරියවැව අග යනුවෙන් වෙති.ක්‍රීඩාංගණයෙහි වත්මන් අභිරක්ෂකයා රවි දිසානායක මහතා වෙයි.
| සාමාන්‍ය තොරතුරු | |
|---|---|
| පිහිටීම | සූරියවැව, හම්බන්තොට දිස්ත්‍රික්කය, දකුණු පලාත |
| පිහිටුවීම | 2010 |
| ප්‍රමාණය | 35,000 |
| අයිතිකරු | ශ්‍රී ලංකා ක්‍රිකට් |
| ක්‍රියාකරු | ශ්‍රී ලංකා ක්‍රිකට් |
| නිවැසියන් | 2011 ක්‍රිකට් ලෝක කුසලානය |
| ජාත්‍යන්තර තොරතුරු | |
| පළමු එදිජා | දෙසැම්බර් 9 2010: ශ්‍රී ලංකාව එරෙහි බටහිර ඉන්දීය කොදෙව් |
| අවසන් එදිජා | ජූලි 24 2012: ශ්‍රී ලංකාව එරෙහි ඉන්දියාව |
| 24 ඔක්තෝම්බර් 2010 වන විට Source: Cricinfo | |
ඉතිහාසය
2011 ක්‍රිකට් ලෝක කුසලානය
පහත දැක්වෙන තරඟ 2011 පෙබරවාරි මසදී හම්බන්තොට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්විය.ප්‍රථම ජාත්‍යන්තර එක්දින තරඟය ශ්‍රී ලංකාව හා කැනඩාව අතර 2011 පෙබරවාරි 20 දීන පැවැත්විය. 2011 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ තරඟ 2ක් මෙම ක්‍රීඩාංගනයේදී පැවැත්විය.
වැඩිදුර
යොමුව
- How Sri Lanka venues were chosen Cricinfo. Retrieved on 6 June, 2010
- ICC happy with state of progress of Sri Lanka venues Cricinfo. Retrieved on 6 June, 2010
- Sri Lanka World Cup venues on track - ICC Cricinfo. Retrieved on 6 June, 2010
බාහිර සබැඳුම්
- Cricinfo profile on Hambantota
- Suriyawewa Cricket Stadium Hambantota Layout සංරක්ෂණය කළ පිටපත 2011-02-04 at the Wayback Machine
- Guide to Hambantota සංරක්ෂණය කළ පිටපත 2011-08-04 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පිළිබඳ තොරතුරු, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය යනු කුමක්ද? මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය යනු කුමක් දර්ශනය කරන්නේ?