මාගහී භාෂාව, හෙවත් මාගධී, යනුවෙන් හැඳින්වෙන්නේ නැගෙනහිර ඉන්දියාවේ බිහාර්, ජාර්ඛාන්ද් සහ බටහිර බෙංගාලය යන ප්‍රාන්තවල භාවිතා වන භාෂාවකි.මාගධී ප්‍රාකෘත භාෂාව මාගහී හි පූර්වජ භාෂාව වන අතර, එහි නාමය ද ඉන් පැනනැගුණකි.
| මාගහී | |
|---|---|
| මාගධී | |
| |
මාගහී භාෂා යන්න කෛථි අක්ෂරවලින් | |
| ස්වදේශික වන්නේ | ඉන්දියාව |
| කලාපය | ඉන්දියාවේ බිහාරය, ජාර්ඛාන්ද්, බටහිර බෙංගාලය, ඡාත්තීගාර්, ඔරිස්සා සහ ඇසෑමය . |
| ජන වර්ගය | මාගහී ජනයා |
ස්වදේශික හසුරුවන්නන් | මිලියන 20.7 (2011 සංඛ්‍යාලේඛන) (හින්දි යටතේ ගැනුණු අමතර කථිකයින්) |
ඉන්දු-යුරෝපීය
| |
ආදි ස්වරූපය | |
| උපභාෂා |
|
ලේඛන ක්‍රමය | දේවනාගරී කෛථී(පැරණි) ගුප්ත අක්ෂර(පැරණි) |
| නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | ඉන්දියාව
|
| භාෂා කේත | |
| ISO 639-2 | mag |
| ISO 639-3 | mag |
| ග්ලොටෝලොග් | maga1260 |
මාගහී කථා කරනු ලබන ප්‍රදේශ | |
ආශ්‍රේයයන්
- Grierson, G.A. "Magahi or Magadhi". Internet Archive.
- "Magahi". Omniglot.
- Atreya, Lata. "Magahi and Magadh: Language and the People" (PDF). Global Journal of Interdisciplinary Social Sciences.
- "Magahi". ethnologue.
- "Scheduled Languages in descending order of speaker's strength - 2011" (PDF). Registrar General and Census Commissioner of India. 29 June 2018.
- "झारखंड : रघुवर कैबिनेट से मगही, भोजपुरी, मैथिली व अंगिका को द्वितीय भाषा का दर्जा". Prabhat Khabar (හින්දි බසින්). 21 March 2018. සම්ප්‍රවේශය 17 November 2018.
- Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert; Haspelmath, Martin, eds. (2013). "Magahi". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology.
{{cite book}}: Invalid|display-editors=4(help); Unknown parameter|chapterurl=ignored (help) - Prasad, Saryoo (2008). Magahī Phonology: A Descriptive Study. p. 6. ISBN 9788180695254. සම්ප්‍රවේශය 4 November 2018.
- Brass, Paul R. (2005). Language, Religion and Politics in North India. p. 93. ISBN 9780595343942. සම්ප්‍රවේශය 4 November 2018.
- "How a Bihari lost his mother tongue to Hindi". 22 September 2017. මෙය හින්දි සන්තතියෙහි උපභාෂාවක් ලෙස සලකනු ලබයි.
වැඩිදුර කියවීමට
- Munishwar Jha - "Magadhi And Its Formation," Calcutta Sanskrit College Research Series, 1967, 256 pp
- Saryu Prasad - "A Descriptive Study of Magahi Phonology", PhD thesis submitted to Patna University.
- A.C. Sinha (1966) - "Phonology and Morphology of a Magahi Dialect", PhD awarded by the University of Poona.(now Pune)
- G.A. Grierson Essays on Bihari Declension and Conjugation, Journal of the Asiatic Society of Bengal, vol. iii, pp. 119–159
- Hoernle, A.F. Rudolf & Grierson, G.A. A Comparative Dictionary of the Bihari Language
- Prasad, Swarnlata (1959) Juncture and Aitch in Magahi, Indian Linguistics, Turner Jubilee Volume, 1959 pp. 118–124.
- Sweta Sinha (2014) - "The Prosody of Stress and Rhythm in Magahi", PhD thesis submitted to Jawaharlal Nehru University, New Delhi.
- Sweta Sinha (2018)- "Magahi Prosody", Bahri Publications: New Delhi. ISBN 978-93-83469-14-7.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාගහී භාෂාව පිළිබඳ තොරතුරු, මාගහී භාෂාව යනු කුමක්ද? මාගහී භාෂාව යනු කුමක් දර්ශනය කරන්නේ?