මාගෝ බාර්කා

හැමිල්කර් බාර්කාගේ පුත්‍ර මාගෝ, මාගොන් ලෙසින්ද ශබ්ද නැගෙයි, ෆනේෂියානු MGN, "දෙවියන් විසින් එවුනු"[උපහරණ ඇවැසිය] (243 ක්‍රිපූ– 203 ක්‍රිපූ) යනු, බාර්සිඩ් පවුලේ සාමජිකයෙක් වූ අතර , හිස්පානියා, ගල්ලියා සිසල්පිනා සහ ඉතාලිය යන ප්‍රදේශ වලදී රෝමානු ජනරජයට එරෙහිව කාර්තේජ් සේනා මෙහෙයවින් දෙවන පියුනික් යුද්ධයේදී වැදගත් කාර්යභාරයක් ඉටු කලේය. මාගෝ යනු, හැමිල්කර් බාර්කාගේ තුන්වන පුත්‍රයා, හැනිබල් සහහස්ඩ්රුබල් යන්නන්ගේ සහෝදරයා සහ, සාධාරණ හස්ඩ්රුබල්ගේ මස්සිනා විය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාගෝ බාර්කා පිළිබඳ තොරතුරු, මාගෝ බාර්කා යනු කුමක්ද? මාගෝ බාර්කා යනු කුමක් දර්ශනය කරන්නේ?