මාතර දුම්රිය ස්ථානය

මාතර දුම්රිය ස්ථානය යනු ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර නගරයේ පිහිටි දුම්රිය ස්ථානය වේ. මෙම දුම්රිය ස්ථානය 1895 වර්ෂයේ දෙසැම්බර් 17 වන දින ඉදිකරන ලදී.

මාතර දුම්රිය ස්ථානය
Sri Lankan Railway Station
මාතර දුම්රිය ස්ථානයේ වූ දුම්රියක්
සාමාන්‍ය තොරතුරු
පිහිටි ස්ථානයමාතර
ශ්‍රී ලංකාව
හිමිකාරීත්වයශ්‍රී ලංකා දුම්රිය සේවය
දුම්රිය මාර්ග(ය)මුහුදුබඩ දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව)
වෙනත් තොරතුරු
තත්ත්වයසක්‍රීයයි
දුම්රිය ස්ථාන කේතයMTR
ඉතිහාසය
විද්‍යුතනයනැත

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාතර දුම්රිය ස්ථානය පිළිබඳ තොරතුරු, මාතර දුම්රිය ස්ථානය යනු කුමක්ද? මාතර දුම්රිය ස්ථානය යනු කුමක් දර්ශනය කරන්නේ?