මානවම්ම රජ

මානවම්ම කුමාරයාගෙ පියා දෙවන කස්සප.මානවම්ම කුමරු දෙවන දාඨෝපතිසුස රජුගේ කාලයේ ඉන්දියාවට පලා ගොස් එහිදී සටන් ශිල්ප හදාරා පසුව ඉන්දියාවේ පල්ලව රජුගේ හමුදාවට බැදී රජුගේ සිත දිනාගෙන පල්ලව රජුගේ උදවු ඇතිව සේනාවක් සමග ලංකාවට පැමින හත්ථදාට රජුමරා සිහසුන ලබාගත්හ ඉතා ධාර්මික රජෙක්විය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මානවම්ම රජ පිළිබඳ තොරතුරු, මානවම්ම රජ යනු කුමක්ද? මානවම්ම රජ යනු කුමක් දර්ශනය කරන්නේ?