මායා දේවිය (බුදුන් වහන්සේගේ මෑණියන්)

මුල් පිටුව | මායා දේවිය (බුදුන් වහන්සේගේ මෑණියන්)

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

ශාක්‍යයන්ගේ මායා රැජින (මායාදේවී) ගෞතම බුදුන් වහන්සේගේ නැතහොත් බුද්ධාගමේ ශාස්තෲ ගෞතම නම් ගෝත්‍රයේ සිද්ධාර්ථයන්ගේ මව වූවාය. එමෙන්ම ඇය පළමුවෙන්ම බුදුන් වහන්සේ විසින් භික්ෂුණි ශාසනයට ඇතුළත් කර ගන්නා ලද මහා ප්‍රජාපති ගෝතමියගේ සොහොයුරියයි.

මහමායා දේවිය
19වන සියවසට අයත් මායා දේවියගේ ප්‍රතිමාවක්, මියුසී ගුයිමෙට්, පැරිස්
උපත
මායා

දේවදහ, කෝලිය රාජධානිය
මියගිය දිනය
කපිලවස්තු, ශාක්‍ය රාජධානිය
වෙනත් නම්මහාමායා
කලත්‍රයා(යන්)සුද්ධෝදන රජු
දරුවන්සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන්
දෙමව්පියන්(s)අංජන රජු (පියා), යශෝධරා දේවිය (මව)
ඥාතීන්සුප්පබුද්ධ රජු සහ දණ්ඩපාණී (සොහොයුරන්), මහාප්‍රජාපතී ගෝතමී දේවිය (සොයුරිය)

මායා යනු සංස්කෘත බසින් "මායාව" යන්නයි. ඇය මහා මායා සහ මායාදේවී ලෙසින්ද හැඳින්වේ. ටිබෙට් භාෂාවෙන් ග්‍යුතෘල්මා නම් වන ඇය ජපන් බසින් මායා-බුනින් (摩耶夫人) ලෙස හඳුන්වයි. සිංහලයෝ ඇයව මහාමායා දේවී ලෙස හඳුන්වති. පුරාණ නේපාල රාජ්‍යයේ දෙව්දහ හි ඇය උපන්නාය.

විවාහය සහ දරු උපත

මායා දේවිය කපිල වස්තු හි ශාක්‍ය වංශ පාලකයා වූ සුද්ධෝදන රජු හා විවාහ වූවාය. ඇය සුද්ධෝදන රජුගේ මාමාගේ දියණියයි. එහෙයින් රජුගේ නෑනාය. දෙව්දහ හි රජතුමා ඇයගේ පියා වූවේය.

ආශ්‍රේයයන්

  1. Buddhist Goddesses of India by Miranda Shaw (Oct 16, 2006) ISBN 0-691-12758-1 pages 45-46
  2. History of Buddhist Thought by E. J. Thomas (Dec 1, 2000) ISBN 81-206-1095-4 pages

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මායා දේවිය (බුදුන් වහන්සේගේ මෑණියන්) පිළිබඳ තොරතුරු, මායා දේවිය (බුදුන් වහන්සේගේ මෑණියන්) යනු කුමක්ද? මායා දේවිය (බුදුන් වහන්සේගේ මෑණියන්) යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.