මාලබේ නගරය කොළඹ නගරයට අසන්න කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයකි. මාලබේ නගරය නවනුවර පාරට මායිම්ව පිහිට ඇති ආර්ථික වශයෙන් මෙන්ම අධ්‍යාපනික වශයෙන් ද වැදගත් නගරයකි.
| මාළබේ | |
|---|---|
| පුරවරය | |
| උද්යෝග පාඨය(න්): ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ නගරය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත |
| දිස්ත්‍රික්ක | කොළඹ |
| උන්නතාංශය | 28 මී (92 අඩි) |
| වේලා කලාප | SLT (UTC+5:30) |
| Postal Code | 10115 |
පින්තූර ගැලරිය
- මාලබේ තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය
- මාලබේ සිරි ඝටිකාර මහා සෑය
- මාලබේ රාහුල බාලිකා මහා විද්‍යාලය
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාලබේ පිළිබඳ තොරතුරු, මාලබේ යනු කුමක්ද? මාලබේ යනු කුමක් දර්ශනය කරන්නේ?