ලක්දිව අගනුවර කුරුණෑගලව පැවති යුගයේදී රාජකීය ක්රීඩා පිටිය සහ විනෝද උයන ලෙස යොදාගත් ප්රදේශය මාලිගා පිටිය නම්වේ.
මායිම්
- උ: කුරුණෑගල වැව
- නැ: රජ මාලිගාව සහ දෙතිස්ඵල බෝධිය
- ද: මගුල් මඩුව
- බ: කුරුණෑගල වැව
වර්තමාන තත්වය
ඉංග්රීසි යුගයේදී පැරණි මාලිගා පිටියේ කොටස් විවිධ කටයුතු සඳහා වෙන්කිරීම ඇරඹිනි. තවමත් පැරණි පිටියේ විශාල කොටසක් ක්රීඩා කටයුතු සඳහා යොදාගනී.
- වෙලගෙදර ක්රිකට් ක්රීඩාංගණය
- මාලිගා පිටිය නමින් තවමත් නිල වශයෙන් හැඳින්වෙන මලල ක්රීඩාංගණය
- සර් ජෝන් කොතලාවල විදුහලේ ක්රීඩා පිටිය සහ නව ශාලාව
- නාගරික පිහිනුම් තටාකය
- ක්රීඩාගාරය
- Indoor cricket stadium
- එලිමහන් රඟහල
- රණවිරු ස්මාරකය ඉදිකරඇති පැවති ළමා උයන
- නගර ශාලාව
- ගිනිනිවීම් රථ ගාල
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාලිගා පිටිය, කුරුණෑගල පිළිබඳ තොරතුරු, මාලිගා පිටිය, කුරුණෑගල යනු කුමක්ද? මාලිගා පිටිය, කුරුණෑගල යනු කුමක් දර්ශනය කරන්නේ?