මාලිමාව භාවිතය

හැඳින්වීම

මාලිමාවේ භාවිතය විවිධ කාරණා වලදී වැදගත්වේ.

වැදගත්වන කරුණු.

  1. අහසේ වලාකුළු වැඩි දවසක, වර්ෂාව ඇද හැලෙන වෙලාවක වගේම රාත්‍රී කාලයේ නුපුරුදු නොදන්නා පළාතක ගමනක් යන විට දිශාව සොයා ගැනීම සඳහා මාලිමාව යොදා ගත හැකිය.
  2. සිතියම් නොමැතිව ගමන් කරන විට එකී ගමන යෑම සඳහා මාලිමාව උපයෝගී කර ගත හැකිය.
  3. විද්‍යුත් උපකරණ වල සිදු විය හැකි බැට්රි බැසීම වැනි කාරණා හේතුකොට ගෙන සහ සංඥා ප්‍රබලත්වයෙන් අඩු වීම හෝ නොමැති වීම නිසා ගමනේදී ඇති විය හැකි ගැටළු වලට පිළිතුරක් ලෙසට මාලිමාව භාවිතා කළ හැකියි.
  4. සංචාර කරනවිට ඇතිවන භාෂාමය අපහසුතා.
  5. ගමනකදී හමුවන බාධක සහ නොසිතන බාධක මඟ හැරීමට මාලිමාව යොදා ගත හැකියි.[1]
  6. දිශාව සොයා ගැනීමට මාලිමාව යොදා ගත හැකියි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාලිමාව භාවිතය පිළිබඳ තොරතුරු, මාලිමාව භාවිතය යනු කුමක්ද? මාලිමාව භාවිතය යනු කුමක් දර්ශනය කරන්නේ?