චුම්බක තරු එසේත් නැත්නම් මැග්නටාර (ඉංග්‍රීසි: magnetar) යනු අතිශය බලවත් චුම්බක ක්ෂේත්‍රයක් (~109 සිට 1011T, ~1013 සිට 1015G) සහිත න්‍යුට්‍රෝන තරු වර්ගයකි. චුම්බක ක්ෂේත්‍ර ක්ෂයවීම හේතු කොට ගෙන, විශේෂයෙන්ම X-කිරණ සහ ගැමා කිරිණ වැනි ඉහළ-ශක්ති සහිත විද්‍යුත් චුම්බක විකිරණ විමෝචනය සිදුවෙයි.
ආශ්‍රිත ලිපි
- කළු කුහර
- විද්‍යුත් චුම්බක ස්පන්දන
- න්‍යුට්‍රෝන තරු
- මෘදු ගැමා පුනරාවර්තක
- ස්පන්දන තරු
මූලාශ්‍ර
- උපහරණ
- Kaspi, Victoria M.; Beloborodov, Andrei M. (2017). "Magnetars". Annual Review of Astronomy and Astrophysics. 55 (1): 261–301. arXiv:1703.00068. Bibcode:2017ARA&A..55..261K. doi:10.1146/annurev-astro-081915-023329.
- Ward; Brownlee, p.286
- පොත්
- Ward, Peter Douglas; Brownlee, Donald (2000). Rare Earth: Why Complex Life Is Uncommon in the Universe. Springer. ISBN 0-387-98701-0.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චුම්බක තරු පිළිබඳ තොරතුරු, චුම්බක තරු යනු කුමක්ද? චුම්බක තරු යනු කුමක් දර්ශනය කරන්නේ?