මැදින් අව සැටවක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව මැදින් මාසයේ විසිඑක්වන (21) තිථියයි. එසේම මැදින් මාසයේ අව පක්‍ෂයේ සයවන (6) තිථියයි. මැදින් මාසය අවසන් වීමට, එනම් බක් මාසය ආරම්භ වීමට තව තිථි නවයක් (9) ඉතිරිව ඇත.
සිදුවීම්
- බුද්ධ වර්ෂ 2567 වසරේ පාස්කු ඉරිදා දිනය යෙදී තිබුණේ, මැදින් මස අව සැටවක නම් තිථිය ලත් රිවිදා ය,
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-03-30.
- "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-03-31.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය මැදින් අව විසේනිය | මැදින් අව සැටවක | පසු තිථිය මැදින් අව සතවක |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මැදින් අව සැටවක පිළිබඳ තොරතුරු, මැදින් අව සැටවක යනු කුමක්ද? මැදින් අව සැටවක යනු කුමක් දර්ශනය කරන්නේ?