මැදින් පසළොස්වක පෝය

මැදින් පසළොස්වක පෝය මැදින් මාසයේ පෝය හතරින් එකකි.මැදින් පසළොස්වක දිනයට යෙදේ. කාලුදායි තෙරුන්ගේ ඇරයුමෙන් සිය ඥාතීන්ට ධර්මයෙන් සංග්‍රහ කිරීමට බුදුන් වහන්සේ කිඹුල්වත් පුරට වැඩම වීම අරඹන්නේ මැදින් පුර පොහොය දිනක දී ය.

බුද්ධ චරිතය සහ මැදින් පසළොස්වක පෝය

  • ගෞතම බුදුන් වහන්සේ පළමුවරට කිඹුල්වත් පුරයට වැඩම කිරීම.
  • වැඩම වීමෙන් පසු සිදු වූ සුවීශේෂී සිද්දීන් පහත පරිදි දැක්විය හැක
  • බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කෘතගුණ සැලකිම සඳහා වැඩම කිරීම.
  • කිඹුල්වත් නුවරට වැඩමකොට සුද්ධෝදන රජුට දහම් දෙසීම.
  • යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය දේශනා කිරිම.
  • රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම.

රටවල් අනුව මැදින් පසළොස්වක පොහොය

  • ශ්‍රී ලංකාව: සෑම මැදින් පසළොස්වක පොහොය තිථියකටම වඩාත්ම අනුරූපී සම්මත දිනය රජයේ සහ වෙළඳ නිවාඩුවකි.


පූර්වප්‍රාප්තිකයා
මැදින් පුර අටවක පෝය
මැදින් පසළොස්වක පෝය අනුප්‍රාප්තික
මැදින් අව අටවක පෝය
පූර්වප්‍රාප්තිකයා
නවම් පසළොස්වක පෝය
මැදින් පසළොස්වක පෝය අනුප්‍රාප්තික
බක් පසළොස්වක පෝය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මැදින් පසළොස්වක පෝය පිළිබඳ තොරතුරු, මැදින් පසළොස්වක පෝය යනු කුමක්ද? මැදින් පසළොස්වක පෝය යනු කුමක් දර්ශනය කරන්නේ?