මැනිං ආණ්ඩුක්‍රමයෙන් ද ආණ්ඩුකාරයාගේ බලතල අඩුනොවිණි. නිෂේධ බලතල රැසක් ඔහු සතුවී ය. එබැවින් සංශෝධන ඉල්වූ නායකයෝ මින් සංතුෂ්ඨි නොවූහ. මෙම සංවිධානය ලංකා ජාතික සංගමය නමින් හැඳින්වුණු අතර ඒ වෙනුවෙන් ශ්‍රීමත් ජේම්ස් පීරිස් මැනිං ආණ්ඩුකාරයා වෙත තම ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කළේය. මෙය ක්‍රි.ව.1924දී ක්‍රියාත්මක විණි.
| ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම |
|---|
| බ්‍රිතාන්‍ය යුගය |
| කෝල්බෲක් කැමරන් · කෲව් මැකලම් · මැනිං |
| මැනිං ඩෙවොන්ෂයර් · ඩොනමෝර් · සෝල්බරි |
ප්‍රධාන ලක්‍ෂණ
- ව්‍යවස්ථාදායක මණ්ඩලයේ මුළු සාමාජික සංඛ්‍යාවෙන් අඩකට වැඩි පිරිසක් මහජන ඡන්‍දයෙන් තෝරාගැනීම
- ආණ්ඩුව පිළිබඳ වගකීම තවදුරටත් ආණ්ඩුකාරයා වෙත පැවැරිණි.
- බලය හා වගකීම බෙදී පැවතිණි.
- ජනවාර්ගික නියෝජනය එසේ ම පැවතිණි.
- විධායක සභාවට නිල නොලත් සභිකයන් තිදෙනෙකු ඇතුලත් කෙරිණි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මැනිං ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රමය පිළිබඳ තොරතුරු, මැනිං ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රමය යනු කුමක්ද? මැනිං ඩෙවොන්ෂයර් ආණ්ඩුක්‍රමය යනු කුමක් දර්ශනය කරන්නේ?