උතුරු මැසඩෝනියාව

උතුරු මැසඩෝනියාව නිල වශයෙන් උතුරු මැසඩෝනියා ජනරජය (රිපුබ්ලිකා සෙවෙර්නා මැකිඩෝනියා) යනු , අග්නිදිග යුරෝපයෙහි බෝල්කන් අර්ධද්වීපයෙහි පිහිටි රටකි. පූර්ව යුගෝස්ලාවියාවෙහි අනුප්‍රාප්තික රාජ්‍යයන් කිහිපය අතුරින් එකක් වන එය, යුගෝස්ලාවියාව වෙතින් නිදහස ප්‍රකාශයට පත් කළේ 1991 වසරෙහිදීය.

Republic of North Macedonia
Република Северна Македонија  (මැසඩෝනියානු)
Republika e Maqedonisë së Veriut  (Albanian)
Flag
National emblem
ජාතික ගීය: Денес над Македонија (මැසඩෝනියානු)
"Today over Macedonia"
 උතුරු මැසඩෝනියාව  (green) හි පිහිටීම

in Europe  (dark grey)  –  [Legend] තුල

අගනුවර
සහ විශාලතම නගරය
Skopje
42°0′N 21°26′E / 42.000°N 21.433°E / 42.000; 21.433
නිල භාෂා(ව)
  • Macedonian
  • Albanian
  • Official regional languages
  • Turkish
  • Romani
  • Serbian
  • Bosnian
  • Aromanian
ජනවාර්ගික කණ්ඩායම්
(2021)
  • 58.4% Macedonians
  • 24.3% Albanians
  • 3.9% Turks
  • 2.5% Roma
  • 1.3% Serbs
  • 0.9% Bosniaks
  • 0.5% Aromanians (including Megleno-Romanians)
  • 1.0% Other
  • 7.2% Did not participate
ආගම
(2021)
  • 60.4% Christianity
  • —46.1% Eastern Orthodoxy
  • —14.3% Other Christian
  • 32.2% Islam
  • 0.1% No religion
  • 0.1% Other
  • 7.2% Data taken from administrative sources
ජාති නාම(ය)
  • Macedonian
රජයUnitary parliamentary republic
• President
Stevo Pendarovski
• Prime Minister
Talat Xhaferi
• Chairman of the Assembly
Jovan Mitreski
ව්‍යවස්ථාදායකයAssembly
Establishment history
• Socialist Republic of Macedonia
2 August 1944
• Independence referendum
8 September 1991
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
25,713 km2 (9,928 sq mi) (145th)
• ජලය (%)
1.9
ජනගහණය
• 2021 ජන සංගණනය
1,836,713
• ජන ඝණත්වය
80.1/km2 (207.5/sq mi) (122nd)
දදේනි (ක්‍රශසා)2023 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$44.055 billion (130th)
• ඒක පුද්ගල
$21,391 (75th)
දදේනි (නාමික)2023 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$15.801 billion (143rd)
• ඒක පුද්ගල
$7,672 (90th)
ගිනි (2019) 30.7
මධ්‍යම
මාසද (2021) 0.770
ඉහළ · 78th
ව්‍යවහාර මුදලMacedonian denar (MKD)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
ඇමතුම් කේතය+389
අන්තර්ජාල TLD
  • .mk
  • .мкд

මැසිඩෝනියාව (i/ˌmæsɪˈdniə/ mas-i-DOH-nee-ə; මැසඩෝනියානු: Македонија, tr. Makedonija, IPA: [makɛˈdɔnija]), නිල වශයෙන් මැසිඩෝනියා ජනරජය (Macedonian: , tr. Republika Makedonija) යනු ගිනිකොණදිග යුරෝපයේ බෝල්කන් අර්ධද්වීපයේ පිහිටි රටකි. එය කලින් පැවති යුගෝස්ලාවියාව බෙදී යාමෙන්, 1991 දී නිදහස හිමිකර ගෙන බිහි වූ රටකි. එය 1993 දී එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි කර ගත්තද, මැසිඩෝනියාව යන නාමය භාවිත කිරීම පිළිබඳව ග්‍රීසිය සමඟ පවතින මතභේදය නිසා, එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමිව ඇත්තේ former Yugoslav Republic of Macedonia (FYROM) නාමය යටතේයි. එම නාමය යුරෝපා සංගමය, නේටෝව වැනි වෙනත් අන්තර්ජාතික සංවිධාන විසින් ද භාවිත කරනු ලබයි.

අමතර අවධානයට

සටහන්

  1. National and official language in all aspects of the whole territory of the state and in its international relations.
  2. Co-official language at a state level (excluding defence, central police and monetary policy) and in local self-government units where speakers are 20% or more.

මූලාශ්‍ර

  1. "Census final data" (PDF). stat.gov.mk. 2002.
  2. "State Statistical Office – News release: Census of Population, Households and Dwellings in the Republic of North Macedonia, 2021 – first dataset ,2021". Stat.gov.mk. සම්ප්‍රවේශය 30 March 2022.
  3. "Попис на населението, домаќинствата и становите во Република Северна Македонија, 2021 – прв сет на податоци" (PDF). 31 March 2022 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 July 2022.
  4. "World Economic Outlook Database, October 2023 Edition. (MK)". IMF.org. International Monetary Fund. 10 October 2023. සම්ප්‍රවේශය 13 October 2023.
  5. "Gini coefficient of equivalised disposable income – EU-SILC survey". ec.europa.eu/eurostat. Eurostat. සම්ප්‍රවේශය 12 August 2021.
  6. "Human Development Report 2021/2022" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. 8 September 2022. සම්ප්‍රවේශය 8 September 2022.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උතුරු මැසඩෝනියාව පිළිබඳ තොරතුරු, උතුරු මැසඩෝනියාව යනු කුමක්ද? උතුරු මැසඩෝනියාව යනු කුමක් දර්ශනය කරන්නේ?