මෑ

මෑ යනු බොහෝ විට Pisum sativum නම් කරල් ශාකයේ කුඩා ගෝලාකාර ඇට හෝ ඇට සහිත කරල වේ. එක් කරලක කොළ හෝ කහ පැහැති ඇට කිහිපයක් පවතියි. උද්භිද විද්‍යාවට අනුව, ඇට සහිත වීම සහ මෑ මලෙහි ඩිම්බකෝෂයෙන් හටගන්නා නිසා නිසා, මෑ කරල පළතුරකි. ආහාරයට ගත හැකි ඇට වර්ග වන, pigeon pea (Cajanus cajan), කව්පි (Vigna unguiculata), සහ Lathyrus වල විශේෂ කිහිපයක් ඇතුළුව Fabaceae ඇට වර්ග බොහෝමයක් මෙම නමින්ම හැඳින්වේ.

මෑ
මෑ ඇට, කරලක් තුළ පිහිටයි.
මෑ පැළය: Pisum sativum
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
ක්ලේඩය: Tracheophytes
ක්ලේඩය: Angiosperms
ක්ලේඩය: Eudicots
ක්ලේඩය: Rosids
ගෝත්‍රය: Fabales
කුලය: Fabaceae
උපකුලය: Faboideae
ගණය: මෑ
විශේෂය: ''P. sativum''
ද්වීපද නාමය
Pisum sativum
L.
Synonyms
  • Lathyrus oleraceus Lam.
  • Pisum arvense L.
  • Pisum biflorum Raf.
  • Pisum elatius M.Bieb.
  • Pisum humile Boiss. & Noe
  • Pisum vulgare Jundz.

අමතර අවධානයට

  • Black-eyed pea
  • Black pea
  • Chickpea
  • Dixie lee pea
  • Sweet pea
  • Cowpea
  • Pea moth

මූලාශ්‍ර

  1. "The Plant List: A Working List of All Plant Species". සම්ප්‍රවේශය 7 March 2015.
  2. Rogers, Speed (2007). Man and the Biological World Read Books. pp. 169–170. ISBN 978-1-4067-3304-4. Retrieved on 2009-04-15.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මෑ පිළිබඳ තොරතුරු, මෑ යනු කුමක්ද? මෑ යනු කුමක් දර්ශනය කරන්නේ?