මිණිපේ අමුණ

මිණිපේ අමුණ, යනු ශ්‍රී ලංකාවේ පිහිටි අමුණකි. මෙම අමුණ මහවැලි ගඟ ආශ්‍රිතව පවතින්නකි.දෙවන අග්බෝ රජතුමා විසින් ඉදිකළ එකක් යැයි සැළකෙයි. [තහවුරු කර නොමැත]

අමතර අවධානයට

මූලාශ්‍ර

  1. "මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන වැඩ කටයුතු ඉක්මන් කිරීමට ජනපතිගෙන් උපදෙස්". දිවයින ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-02-21.
  2. "මිණිපේ වම් ඇළ මහ කන්නයට පෙර හදන්න නියෝග". ලංකාදීප ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-02-21.
  3. "මිණිපේ වම් ඉවුරු වාරිමාර්ග ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතිය". news.lk. සම්ප්‍රවේශය 2024-02-21.
  4. "මිණිපේ අමුණ සහ මිණිපේ යෝධ ඇළ, වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක "මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන" මගින් නවීකරණය කොට ජනතා අයිතියට පත් කිරීමේ ජාතික වැඩසටහන". මාධ්‍ය ඒකකය - මධ්‍යම පළාත් සභාව. සම්ප්‍රවේශය 2024-02-21.
  5. "මිණිපේ" (PDF). සම්ප්‍රවේශය 2024-02-21.
  6. "මිණිපේ වම් ඉවුරු ඇළ අද ජනතාවට අයිතියට". හිරු නිව්ස්. සම්ප්‍රවේශය 2024-02-21.
  7. "මිණිපේ වම් ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය ජනසතු කෙරේ". අයි.ටී.එන්. නිව්ස්. සම්ප්‍රවේශය 2024-02-21.
  8. "මිණිපේ අමුණ ළඟ තිබී පෞරාණික භාණ්ඩ කිහිපයක් හමුවෙයි". අද දෙරණ වෙබ් අඩවිය. සම්ප්‍රවේශය 2024-02-21.
  9. "මහවැලි ගඟ". eduhelp.lk. සම්ප්‍රවේශය 2024-02-21.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මිණිපේ අමුණ පිළිබඳ තොරතුරු, මිණිපේ අමුණ යනු කුමක්ද? මිණිපේ අමුණ යනු කුමක් දර්ශනය කරන්නේ?