මිත්‍ර සිරිවර්ධන

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති මිත්‍ර සිරිවර්ධන (ඉංග්‍රීසි: Mithra Siriwardena) යනු ශ්‍රී ලංකා පොලීසියයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකි.

මිත්‍ර සිරිවර්ධන
උපත
ජාතිකත්වය ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති
ආගමබෞද්ධ

මිත්‍ර සිරිවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. මිත්‍ර 28 වන ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දය වෙනුවෙන් ක්‍රීඩා කල අතර ගාමිණී ජයවික්‍රම පෙරේරා, ප්‍රේමසර ඈපාසිංහ ඔහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන් විය.

ආශ්‍රිත

  • සහකාර උප පොලීස්පති (විශ්‍රාම) මිත්‍ර සිරිවර්ධනයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
  • 28 වන ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය සංරක්ෂණය කළ පිටපත 2023-11-20 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මිත්‍ර සිරිවර්ධන පිළිබඳ තොරතුරු, මිත්‍ර සිරිවර්ධන යනු කුමක්ද? මිත්‍ර සිරිවර්ධන යනු කුමක් දර්ශනය කරන්නේ?