මින්නේරිය වැව යනු ශ්‍රී ලංකාවේ මින්නේරියහි පිහිටා ඇති මහ වැවකි. එය ක්‍රිස්තු වර්ෂ 286 දී මහසෙන් රජතුමා විසින් මින්නේරිය නදිය හරස්කොට ඉදිකරවන ලද්දකි.
| මින්නේරිය වැව | |
|---|---|
මින්නේරිය වැව | |
මින්නේරිය වැව | |
| ස්ථානය | මින්නේරිය |
| Coordinates | 8°02′N 80°53′E / 8.033°N 80.883°E |
| වර්ගය | Reservoir |
| River sources | Amban River |
| Basin countries | Sri Lanka |
| පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය | 4,670 acres (18.9 km2) |
| ජල ධාරිතාවය | 20,000,000,000 imperial gallons (9.1×1010 L; 2.4×1010 US gal) |
| Shore length1 | 2 කිලෝmetres (1.2 mi) |
| Islands | One |
| Settlements | Polonnaruwa |
| References | |
| 1 Shore length is not a well-defined measure. | |
වර්ග කිලෝමීටර 18.9 ක පමණ වපසරියකින් යුතු වැව වෙත, මහවැලි ගඟේ සිට ඇලහැර ඇල ඔස්සේ ජලය ගලා ඒම සිදුවෙයි.මෙය අක්කර 4560 පුරා විහිදී තිබේ.
ප්‍රතිසංස්කරණ
අතීත මූලාශ්‍රයන්ට අනූව පරාක්‍රමභාහු රජු විසින් මින්නේරිය වැව ප්‍රතිසංස්කරණය කරන්නට යෙදුනු බව සඳහන් වෙයි.
මීට අමතරව 1903 හා 1953 යන වර්ෂ වලදී වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට තිබෙයි.
අතීත වාර්ථාවන්
ක්‍රි.ව. 1820 බ්‍රිතාන්‍ය ජාතික නිළදාරියෙකු වූ Ralf Bachaus විසින්, මින්නේරිය වැව ප්‍රතිසංස්කරණය කලහොත් සම්පූර්ණ ප්‍රදේශයම වාරිගත කල හැකි බවට සඳහන් කොට තිබෙයි.
ක්‍රි.ව. 1856, බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුකාරවරයෙකු වූ හෙන්රි වෝඩ් (ඉංග්‍රීසි: Henry Ward) විසින් මින්නේරිය වැව විස්මිත නිර්මාණයක් බවට වාර්ථා කොට ඇත.
මූලාශ්‍ර
- ඉයrajaratetanks.site11.com: Mමිඑර්a Tank
- http://amazinglanka.com/tanks/minneriya/minneriya.php
- rajaratetanks.site11.com: Minneriya Tank, http://rajaratetanks.site11.com/minneriya.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-09-15
- සංරක්ෂිත පිටපත, http://www.damsafety.lk/Information/Dams/Dams/Minneriya%20Wewa.html, ප්‍රතිෂ්ඨාපනය 2014-09-15
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මින්නේරිය වැව පිළිබඳ තොරතුරු, මින්නේරිය වැව යනු කුමක්ද? මින්නේරිය වැව යනු කුමක් දර්ශනය කරන්නේ?