මිනිස් ලිංගික ක්‍රියා

මිනිස් ලිංගික ක්‍රියාකාරකම් යනු මිනිසුන් විසින් සතුටක් සහ වින්දනයක් ලබා ගැනීම පිණිස තම ලිංගික අවයවයන් භාවිතා කිරීම යි. මෙහි ස්‍ත්‍රී ,පුරුශ භේදයක් රහිත වේ. ඇත්තෙන් ම ලිංගික සතුට සෙවීම තනිව ම මෙන් ම තවත් අයකු හෝ ඊට වැඩි ගණනක් සමග සිදු කෙරේ. එබැවින් ලිංගික ක්‍රියාකාරකම් ස්වයං වින්දනයේ සිට ලිංගික සංසර්ගය, විනිවිද නොයන ලිංගික සංසර්ගය, මුඛ සංසර්ගය වැනි විවිධ ක්‍රියාකාරකම් ප්‍රහේද සිය ගණනක් ඔස්සේ විහිදී යා හැක.


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මිනිස් ලිංගික ක්‍රියා පිළිබඳ තොරතුරු, මිනිස් ලිංගික ක්‍රියා යනු කුමක්ද? මිනිස් ලිංගික ක්‍රියා යනු කුමක් දර්ශනය කරන්නේ?